ඉන්දුනීසියාවෙන් ද පළමු වරට ‘වඳුරු උණ’ ආසාදිතයකු වාර්තා වෙයි. ඉන්දුනීසියානු සෞඛ්‍ය බලධාරීන් පවසන ආකාරයට, මෙම ආසාදිතයා විදේශගතව සිට ඉන්දුනීසියාවට පැමිණි 27 හැවිරිදි තරුණයෙකි.
මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය ‘වඳුරු උණ’ (මන්කි පොක්ස්) සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. රටවල් 96 කින් ආසාදිතයන් වාර්තා වී තිබේ.
ආසියානු රටවල් අතරින් සිංගප්පූරුවෙන්, තායිලන්තයෙන් සහ පිලිපීනයෙන් ද ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.
‘වඳුරු උණ’ වයිරස ව්‍යාප්තිය ප්‍රධාන වශයෙන් සිදුවන්නේ සමීප සම්බන්ධතාවලිනි. ‘වඳුරු උණ’ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් නොවන බව තහවුරු වී තිබේ.
ඇමෙරිකා රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසන්නේ ඇඳ ඇතිරිලි, ඇඳුම් පැළඳුම් බෙදාගැනීම සහ මුහුණට මුහුණ ලා දිගුකාලීන සම්බන්ධතා පැවැත්වීම හරහා වයිරසය ව්‍යාප්තිය සිදුවන බවය. ආසාදිතයන් වී ඇති බොහෝදෙනා පිරිමි සමලිංගිකයන්ය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දුනීසියාවෙන් පළමු වරට ’වඳුරු උණ’ ආසාදිතයෙක්