
ඉතාලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ගිල්ඩා ස්පෝටෙලියෝ ඇගේ සිඟිති පුතු සමඟ පාර්ලිමේන්තු සැසියට සහභාගී වූවාය.
පිරිමි ආධිපත්‍යය රජයන ඉතාලියේ, බිලිඳකු පාර්ලිමේන්තු සැසියකට සහභාගී වූ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. ඊට අමතරව, ගිල්ඩා ස්පෝටෙලියෝ සිය සිඟිති පුතුට මවු කිරි දුන්නාය. එය ද සිදුවූයේ ඉතාලි පාර්මේන්තු ඉතිහාසයේ පළමු වරටය.
ගිල්ඩාට සෙසු පාර්ලිමේන්තු සාමාජික සාමාජිකාවන්ගෙන් ලැබුණේ ඉහළ පිළිගැනීමකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd