
පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ හෙදියන් ලෙස ඇත්‍්ගන් කාන්තාවන් පුහුණුවීම වැළැක්වීමේ නව නීති හඳුන්වා දීමට ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය තීරණය කර ඇත.
ඒ අනුව, මින් ඉදිරියට ඇෆ්ගනිස්තානයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ හෙදියන් කාන්තාවන්ට පුහුණුව ලබා දීමක් සිදු නොවන බව පැවැසෙයි. ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු තලේබාන්වරුන් යළිත් වරක් රටේ බලය අල්ලා ගත්තේය.
තාල්බාන්වරුන් ඔවුන්ට ආවේණික වූ ෂරියා නීතිය ක්‍රියාත්මක කළ අතර, කාන්තාවන් සම්බන්ධයෙන් දැඩි නීතිරීති රැසක් ක්‍රියාවට නැංවීය. බාලිකා අධ්‍යාපනය ද මුළුමනින්ම තහනම් කෙරුණි. කාන්තාවන්ට රජයේ රැකියා කිරීම පවා තහනම්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd