IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ඇෆ්ගනිස්තානයෙනුත් පාකිස්තානයට කෙණෙහිළි

තම ගංගා පාකිස්තානය හරහා ගලා බැසීම වළක්වමින්, වේලි ඉදි කිරීමට ඇෆ්ගන් තලේබාන් රජයේ සහාය තමන්ට හිමිවනු ඇතැයි බලුකිස්තාන බෙදුම්වාදී සංවිධාන, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කරමින් පවසා ඇත.

පාකිස්තානයේ විශාලතම ප්‍රාන්තය වන්නේ බලුකිස්තානයයි. පාකිස්තානය ඇෆ්ගනිස්තානයට මායිම් වන්නේ ද මෙම බලුකිස්තානය හරහාය. බලුකිස්තාන බෙදුම්වාදීන් අවි අතට ගෙන සිටින්නේ, බලුකිස්තානය වෙනම රාජ්‍යයක් කර ගැනීමේ අරමුණ ඇතිවය.
ඇෆ්ගනිස්තානයේ සිට පාකිස්තානයට දිවෙන ගංගා, මෙසේ අවහිර කිරීමෙන් පාකිස්තානයේ අවසානය සනිටුහන් වනු ඇති බව ද බලුකිස්තාන බෙදුම්වාදී සංවිධාන සමාජ මාධ්‍ය ඔස්සේ පැහැදිලි කර ඇත. 

ඉන්දියාව, පාකිස්තානය සමඟ විරසක වී, පාකිස්තානය සමඟ ඇතිකරගත් ‘ඉන්දුස් ජල ගිවිසුම’ අත්හිටුවා, ඉන්දු කාශ්මීරයේ සිට පාකිස්තානයට ලැබෙන ජලය නැවැත්වීමට පියවර ගත්තේ, ඉන්දීය සංචාරයකන්ට පහල්ගාම් පළාතේ දී ඉස්ලායමී බෙදුම්වාදී ත්‍රස්තයන් එල්ල කළ ප්‍රහාරයෙන් පසුවය.

 (එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඇෆ්ගනිස්තානයෙනුත් පාකිස්තානයට කෙණෙහිළි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 462 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site