
දක්ෂිණ ධ්‍රැවයේ අයිස්වලින් මිදුණු හිමෙන් වැසුණු ඇන්ටාක්ටිකාවේ පර්යේෂණ කඳවුරුවල රුඳී සිටින විවිධ රටවල විද්‍යාඥයන් සහ පර්යේෂකයන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා දීම ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පළමුවෙන් එන්නත් ලබා දීම සිදුවන්නේ බ්‍රිතාන්‍යයට අයත් පර්යේෂණ මධ්‍යස්ථානයේ රැඳී සිටින බ්‍රිතාන්‍ය පර්යේෂකයන්ටය. මෙම පර්යේෂණ මධ්‍යස්ථානයේ සිටින බ්‍රිතාන්‍ය පර්යේෂකයන් ගණණ 23 කි. මොවුන් මාස ගණනාවක් තිස්සේ හුදෙකලා වී මෙම පර්යේෂණාගාරයේ රැඳී සිටින බව පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’ඇස්ට්‍රාසෙනකා’ ඇන්ටාක්ටිකාවට