
කොතරම් පෙළඹවීම් කළත්, ඇමෙරිකාව සමඟ කිසිම අයුරකින් ගැටුමක් ඇති කර ගැනීමට චීනයේ බලාපොරොත්තුවක් නැතැයි චීන හමුදාපති ජනරාල් ලී ෂැංග්ෆූ පවසා ඇත.
චීන හමුදාපතිවරයා මෙසේ පැවැසුවේ ආරක්ෂක සමුළුවකට සහභාගී වෙමිනි.
‘ඇමෙරිකාව සමඟ යුද්ධයකට යන්න චීනයේ කිසිද අදහසක් නැහැ. ලෝක බලවතුන් ලෙස ඇමෙරිකාවටත් චීනයටත් සහජීවනයෙන් ජීවත් වෙන්න මේ ලෝකයේ ඉඩ තියෙනවා’ යැයි ජනරාල් ලී ෂැංග්ෆූ පෙන්වා දුන්නේය.
ඇමෙරිකාව සහ චීනය අතරේ යුද්ධයක් නිර්මාණය වුවහොත් එය මුළු ලොවටම තර්ජනයක් වනු ඇති බවත්, එසේ යුද්ධයක් ඇතිවීමට ඉඩ නොතැබිය යුතු බවත් චීන හමුදාපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමෙරිකාව සමඟ ගැටුමකට යන්නේ නෑ