IMG-LOGO

2024 පෙබරවාරි මස 26 වන සඳුදා


ඇමෙරිකන් වෙඩි තැබීමක්: 3 ක් මරුට

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර, නෙවාඩා විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරීන් වෙඩිකරු කොටු කරගත් බවත්, පසුව පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් තරුණයා ජීවිතක්ෂයට පත්වුණු බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.

වෙඩි තැබීම සිදුවූයේ ඇමෙරිකාවේ වේලාවෙන් උදෑසන 11.54 ට පමණය. වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇත.

(සී.එන්.එන්.)



අදහස් (4)

ඇමෙරිකන් වෙඩි තැබීමක්: 3 ක් මරුට

පිටිගල මිලානෝ Thursday, 07 December 2023 08:59 AM

ලෝකයේ පාසැල් සහ විශ්ව විද්‍යාල තුල සමූහ ඝාතන සිදුවන එකම රට ඇමරිකාවයි. මෙයින් පෙනීයන්නේ මෙතරම් අනාරක්ෂාකාරී රටක් තවත් නොමැති බවයි.

:       0       5

උදය Thursday, 07 December 2023 09:03 AM

ඔය කියන නෙවාඩා විශ්ව විද්‍යාලය තිබෙන්නෙ නෙවාඩා ප්‍රාන්තයේ. ලොස් ඇන්ජලිස් තියෙන්නෙ කැලිපෝර්නියා ප්‍රාන්තයේ. මේ පුවත හරියට කෙලඹ පිහිටි සබරගමු විශ්ව විද්‍යාලය කිව්වා වගේ

:       0       1

නිමල් Thursday, 07 December 2023 11:30 AM

ඕක මොකක්ද , මාතර බත් කඩේ කොළඹ තියෙන්නෙ .

:       1       1

Chamila Fernando Thursday, 07 December 2023 12:50 PM

Las Vegas වල තියන යුනිවසිටි එකක් . Nevada තමයි ප්‍රාන්තය .නමුත් මේකේ Los Angeles කියලා තියන එක සම්පූර්ණ වැරදියි

:       0       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

තුවාලු දූපත් රාජ්‍යයට නව අගමැතිවරයෙක්
2024 පෙබරවාරි මස 26 156 0

තුවාලු දූපත් රාජ්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වී නව අග්‍රාමාත්‍යවරයකු පත් කර ගත්තේය. අග්‍රාමාත්‍ය ධුරයට පත් කර ගැණුනේ එරට හිටපු නීතිපති ෆෙල


උත්සාහය අත්හරින්නේ නෑ
2024 පෙබරවාරි මස 26 123 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර, රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරා ගැනීම වෙනුවෙන් දකුණු කැරොලිනා ජනපදයේ පැවැති ඡන්ද විමසුමෙන්, හිටලු ජනාධිප


අලි ඇතුන් හදා වඩා ගැනීම තහනම්
2024 පෙබරවාරි මස 26 97 0

අලි ඇතුන් අල්ලා ගෙනැවිත් හීලෑ කිරීම සහ උන් හදා වඩා ගැනීම තහනම් කරමින් එරට අධිකරණයක් තීන්දුවක් ලබා දී ඇත.


විරෝධතාකරුවෙක් ගිනි තියා ගනී
2024 පෙබරවාරි මස 26 37 0

ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරිපිට තරුණයකු ගිනි තබා ගත්තේය. ඒ, ඊශ්‍රායල ප්‍රහාරවලින්, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්


රුසියන් යුක්රේන යුද්ධය දැන් ඇති - පාප්තුමා කියයි
2024 පෙබරවාරි මස 26 44 0

රුසියන් යුක්රේන යුද්ධය වහා නවත්වා, රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට යන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා රුසියන් සහ යුක්රේන ජනාධිපතිවරුන්ගෙන් ඉල්ලී


වැඩ වර්ජනය අවසන්: අයිෆල් කුලුන යළි ඇරේ
2024 පෙබරවාරි මස 26 431 1

දින හයක සේවක වැඩ වර්ජනයකින් පසු ප්‍රංශයේ අනන්‍යතාව සහ එරට පද්‍ධාන සංචාරක ආකර්ශණය ද වන අයිෆල් කුලුන යළි සංචාරකයන්ට විවෘත වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 281 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 301 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 303 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site