IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇමෙරිකන් වෙඩි තැබීමක්: 3 ක් මරුට

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර, නෙවාඩා විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරීන් වෙඩිකරු කොටු කරගත් බවත්, පසුව පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් තරුණයා ජීවිතක්ෂයට පත්වුණු බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.

වෙඩි තැබීම සිදුවූයේ ඇමෙරිකාවේ වේලාවෙන් උදෑසන 11.54 ට පමණය. වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇත.

(සී.එන්.එන්.)



අදහස් (4)

ඇමෙරිකන් වෙඩි තැබීමක්: 3 ක් මරුට

පිටිගල මිලානෝ Thursday, 07 December 2023 08:59 AM

ලෝකයේ පාසැල් සහ විශ්ව විද්‍යාල තුල සමූහ ඝාතන සිදුවන එකම රට ඇමරිකාවයි. මෙයින් පෙනීයන්නේ මෙතරම් අනාරක්ෂාකාරී රටක් තවත් නොමැති බවයි.

:       0       5

උදය Thursday, 07 December 2023 09:03 AM

ඔය කියන නෙවාඩා විශ්ව විද්‍යාලය තිබෙන්නෙ නෙවාඩා ප්‍රාන්තයේ. ලොස් ඇන්ජලිස් තියෙන්නෙ කැලිපෝර්නියා ප්‍රාන්තයේ. මේ පුවත හරියට කෙලඹ පිහිටි සබරගමු විශ්ව විද්‍යාලය කිව්වා වගේ

:       0       1

නිමල් Thursday, 07 December 2023 11:30 AM

ඕක මොකක්ද , මාතර බත් කඩේ කොළඹ තියෙන්නෙ .

:       1       1

Chamila Fernando Thursday, 07 December 2023 12:50 PM

Las Vegas වල තියන යුනිවසිටි එකක් . Nevada තමයි ප්‍රාන්තය .නමුත් මේකේ Los Angeles කියලා තියන එක සම්පූර්ණ වැරදියි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 658 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site