IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇමෙරිකන් මාධ්‍යවේදියාට නිදහස

දශකයකට ආසන්න කාලයක්, සිරියානු රජයේ අත්අඩංගුවේ සිටි ඇමෙරිකන් මාධ්‍යවේදී ඔස්ටින් ටයිස් ට නිදහස හිමිවිය. 

සිරියානු රජය ටයිස් අත්අඩංගුවට ගත්තේ ඔහු ඩමැස්කස් අගනුවර සිට, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ උදහසට ලක් වෙමින් පුවත් පළ කළ බැවිනි.

නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරමින්, සිවිල් යුද්ධය ආරම්භ වූ අවස්ථාවේදී, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය සහ හමුදාව, සිරියානු විපක්ෂ ක්‍රියාකාරීන් එරෙහිව සිදු කළ අපරාධ සිරියාවේ සිට ලොවට අනාවරණය කළේ ඔස්ටින් ටයිස්ය. 

මොහු නිදහස් මාධ්‍යවේදියකු මවීට පෙර ඇමෙරිකන් හමුදාවේ මෙරීන් සොල්දාදුවෙකි. 2012 වසරේ, ඔස්ටින් ටයිස් සිරියානු රජයේ අත්අඩංගුවට පත් වෙද්දී ඔහුගේ වයස අවුරුදු 31 ක් විය.



අදහස් (0)

ඇමෙරිකන් මාධ්‍යවේදියාට නිදහස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 108 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site