
ඇමෙරිකාවේ ඉන්දීය තානාපති ලෙස ඉන්දීය විදේශ ලේකම්වරයකු ලෙස කටයුතු කළ විනෙයි මොහාන් ක්වර්තා පත් කර ඇත.
ක්වර්තා අත්දැකීම් බහුල ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකි. ඔහු ඉන්දීය විදේශ ලේකම් ධුරය හෙබවූයේ 2022 සිට මෙම 2024 ජූලි 14 වැනිදා දක්වාය. ක්වර්තා ඉන්දියාවේ 34 වැනි විදේශ ලේකම්වරයාය.
ඇමෙරිකාවේ ඉන්දීය තානාපතිවරයා වීම තමන්ට ලොක ගෞරවයක් බවත් ඉන්දියාවත් ඇමෙරිකාවත් අතරේ සබඳතා තව තවත් ශක්තිමත් කිරීමට තමන් කටයුතු කරන බවත් ක්වර්තා සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
664
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
546
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
445
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමෙරිකන් ඉන්දීය තානාපති ධුරයට මොහාන් ක්වර්තා