
ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් න්‍යෂ්ටික සබ්මැරීනයක් “හඳුනා නොගත් වස්තුවක” ගැටී ඇතැයි වාර්තා වේ.
ආසියා-ශාන්තිකර කලාපයේ යාත්‍රා කරමින් තිබියදී අදාළ සබ්මැරීනය යමක ගැටී තිබෙන අතර මෙම සිදුවීමෙන් නාවිකයන් කිහිපදෙනකුම තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.
දකුණු චීන මුහුද කලාපයේ ජාත්‍යන්තර මුහුදේදී මෙම අනතුරු සිදු ව ඇතැයි ඇමෙරිකානු නිලධාරීන් කිහිපදෙනකු උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.
මෙම සිදුවීමෙන් නාවිකයන් 11 දෙනකු තුවාල ලබා ඇතැයි ද එම වාර්තාවල දැක්විණි.
බී.බී.සී. ඇසුරිනි
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකන් සබ්මැරීනයකට අකරතැබ්බක්