
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය.
මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද්‍යාඥයන් පැහැදිලි කළේ, සහරා කාන්තාරයෙන් ආ දූවිලි වලා හේතුවෙන් අහසේ පැහැය තැඹිලි පැහැයට හරුණු බවය.
මීට පෙර 2018 වසරේ දී ද මේ අයුරින් සහරා කාන්තාරයෙන් ගසා ගෙන ආ දූවිලි හේතුවෙන් ඇතන්ස් අගනුවර අහසේ වර්ණය වෙනස් විය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.