IMG-LOGO

2024 මැයි මස 29 වන බදාදා


ඇතන්ස් තැඹිලි පාට වෙයි

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. 

මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද්‍යාඥයන් පැහැදිලි කළේ, සහරා කාන්තාරයෙන් ආ දූවිලි වලා හේතුවෙන් අහසේ පැහැය තැඹිලි පැහැයට හරුණු බවය.

මීට පෙර 2018 වසරේ දී ද මේ අයුරින් සහරා කාන්තාරයෙන් ගසා ගෙන ආ දූවිලි හේතුවෙන් ඇතන්ස් අගනුවර අහසේ වර්ණය වෙනස් විය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඇතන්ස් තැඹිලි පාට වෙයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

රෆා නගරයට ඊශ්‍රායල ප්‍රහාර: ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි
2024 මැයි මස 28 145 0

ඊශ්‍රායලය, පලස්තීන වැසියන්ගේ ජීවිත අනතුරේ දමමින්, රෆා නගරයට දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්විය


බෝම්බ බියකින් ඉන්දීය ගුවන් යානයක් කැලඹේ
2024 මැයි මස 28 1299 0

නවදිල්ලි අගනුවර සිට වරණාසි දක්වා පියාසර කිරීමට සූදානම් වූ ඉන්දීය ගුවන් යානයක් තුළ බෝම්බ බියක් හටගත්තේය. එම බෝම්බ බිය හේතුවෙන් ගුවන් ගමන අවලංගු කෙරුණි.


ඇමෙරිකාවේ ප්‍රාන්ත සුළි කුණාටුවලින් කැලඹේ
2024 මැයි මස 28 90 0

ඇමෙරිකාවේ, මධ්‍යම සහ දකුණුදිග ජනපද කීපයක් හරහා හමා ගිය ප්‍රචණ්ඩ ටෝනේඩෝ සුළි කුණාටු හේතුවෙන්, 21 දෙනකු මියගිය බවත්, 30 දෙනකු පමණ තුවාල ලබා ඇති බවත් වාර්තා ව


තලෙබාන් සංවිධානය ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කරනවා
2024 මැයි මස 28 77 0

ඇෆ්ගන් තලේබාන් සංවිධානය තම ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කළ බව රුසියාව පවසයි. 2021 දී, ඇමෙරිකා හමුදා පිටවී යෑමෙන් පසු, තලේබාන් සංවිධානය යළි ඇෆ්ග


ඉරාන ජනපතිවරණය ජූනි 28 වැනිදා
2024 මැයි මස 27 188 0

ජනාධිපති ඊබ්‍රහීම් රයිස් අභාවයෙන් පසු, නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමට හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව, ඉරාන අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මද


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 35 ක් මරුට
2024 මැයි මස 27 159 0

ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයේ, රෆා නුවරට නුදුරින් රෆා පළාතේ ස්ථාන කීපයකට ගුවන් ප්‍රහාර එල්ල කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 997 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2558 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2188 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site