ඩේවිඩ් කාඩ්, ජොෂුවා ඇන්ග්‍රිස්ට් සහ ගුඩියෝ ඩබ්ලිව් එම්බිස්
ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ද මේවනවිට ප්‍රකාශයට පත් කර අවසන් වන අතර, 2021 සඳහා ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ආර්ථික විශේෂඥයන් තිදෙනකු අතරේ බෙදී ගොස් ඇත.
ඔවුන් තිදෙනාම ඇමෙරිකානුවන් වීම ද විශේෂත්වයකි. ඩේවිඩ් කාඩ්, ජොෂුවා ඇන්ග්‍රිස්ට් සහ ගුඩියෝ ඩබ්ලිව් එම්බිස් යනු ඔවුන් තිදෙනාය. ත්‍යාග මුදලෙන් වැඩි කොටසක් හිමිවන්නේ ඩේවිඩ් කාඩ්ටය.
අවම වැටුප, ආගමන හා අධ්‍යාපනයේ ශ්‍රම වෙළෙඳපොළ බලපෑම් පිළිබඳ පුරෝගාමී පර්යේෂණ සහ සාම්ප්‍රදායික ක්‍රමවේදයන් භාවිතා කළ නොහැකි එවැනි අධ්‍යයනයන්ගෙන් නිගමනවලට එළඹීමට විද්‍යාත්මක රාමුවක් සැකසීම වෙනුවෙන් මෙම ආර්ථික විශේෂඥයන් තිදෙනාට ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවන බව නොබෙල් කමිටුව පවසා ඇත.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ඇමෙරිකානුවන්ට
sam Wednesday, 13 October 2021 10:52 AM
අයියෝ අප රටේ තුන්දෙනෙක් ඉන්නවානේ මේකට.