IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ආරක්ෂක ප්‍රධානියා අත්අඩංගුවට ගන්න නියෝග

බ්‍රසීල හිටපු ජනාධිපති බොල්සොනාරෝගේ ආධාරකරුවන් ඉරිදා දින බ්‍රසීල පාර්ලිමේන්තුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ ජනාධිපති මන්දිරයට කඩා වදින අවස්ථාවේ බ්‍රසීලියා නගරයේ මහජන ආරක්ෂාව පිළිබඳ වගකීම දැරූ ප්‍රධානියා වූ ඇන්ඩර්සන් ටොරෙස් අත් අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇලෙක්සැන්ඩර් ඩි මොරායස් නියෝග කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇන්ඩර්සන් ටොරෙස් හිටපු ජනාධිපති බොල්සොනාරෝගේ රජයේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ. ඇන්ඩර්සන් ටොරෙස් මහජන ආරක්ෂක ප්‍රධානී ධුරයෙන් පසුගිය ඉරිදා ඉවත් කළත් ටොරෙස් නිවාඩුවක් ගත කිරීම සඳහා මෙම මස මුලදී ඇමෙරිකා එක්සත් ජනපදයට ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

ඇමෙරිකාවේ සිට පැමිණි පසු තමන් පොලිසියට බාර වෙන බව ඇන්ඩර්සන් ටොරෙස් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.එසේම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇලෙක්සැන්ඩර් ඩි මොරායස් බ්‍රසීලියා නගරයේ  හමුදා පොලිසියේ ප්‍රධානී ෆැබියෝ ඔගොස්ටෝ වියෙරා අත් අඩංගුවට ගන්නා ලෙසද නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

(රොයිටර්)

 

 



අදහස් (0)

ආරක්ෂක ප්‍රධානියා අත්අඩංගුවට ගන්න නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site