'ඩෙල්ටා' විකෘතියට වඩා දස ගුණයකින් ප්‍රබල බවත්, විකෘති ප්‍රභේද දහයක් මුසු වී නිර්මාණය වුණු බවත් පැවැසෙන බිහිසුණු 'කොවිඩ් 19' ප්‍රභේදය 'ඔමික්‍රොන්' Omicron යනුවෙන් නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබේ.
ඒ සමඟ ම 'ඔමික්‍රොන්' අවදානයෙන් පසුවිය යුතු 'කොවිඩ් 19' විකෘතියක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීමක් කර තිබේ.
දකුණු අප්‍රිකාවෙන් සහ බොට්ස්වානා රජ්‍යයෙන් පළමු වරට හඳුනාගත් මෙම විකෘතිය B.1.1.529 යන නමින් හැඳින්විණි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
632
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අලුත් විකෘතිය ’ඔමික්‍රොන්’ ලෙස නම් කරයි
කිරි පුතා Saturday, 27 November 2021 11:09 AM
මේවා නම් මිනිසාගේම නිර්මාණ කියලයි දැන් හිතෙන්නේ... එසේ කළා නම් එයිින් යම්කිසි ආර්ථික හෝ වෙන යම් ලාබයක් බලාපොරොත්තු වෙනව ඇති. නමුත් අකුසළ කර්මය ඔවුන්ට සාධාරණව සලකාවි...
hesaSaturday, 27 November 2021 12:17 PM
සතුටුයි. දැන්වත් තේරුන එක ගැන. මේ සැලැස්මක් වෙන්න හැකිද හිතෙනව.. ඒ එක්කම එන්නත ගැනීමත් අනිවාර්ය වෙයිද.. එදාට මුදලක් අය කරන්නත් පිලිවන්.. කාලයක් ගියහම එන්නත නැතිව බැරි වෙයිද.. ශරීරයේ ප්‍රතිශක්තිය රැක ගැනීම සඳහා.. ගන්නම වෙයිද. දෙයියොන්ට වත් පේනනැද්ද මේ ලෝක විනාසය..
Sriland Sunday, 28 November 2021 01:53 AM
බඩුත් හාමුදුරුවන්ගේ... නඩුත් හාමුදුරුවන්ගේ...!