බංග්ලාදේශ අරගලය පසුපස සිටින්නේත්, එය මෙහෙයවීම කළේත් පාකිස්තානයේ අයි.එස්. බුද්ධි අංශය බවත්, එම බුද්ධි අංශයේ අරමුණ බංග්ලාදේශය අස්ථාවර කිරීමට බවත් ශිෂ්‍ය විරෝධතා හමුවේ ධුරයෙන් බවත් වී රටින් ද පලා ගිය අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ පුතු සජීබ් වසීඩ් චෝදනා කරයි.
සජීබ් වසීඩ් බංග්ලාදේශ ව්‍යාපාරිකයෙකි. ඔහු මෙසේ චෝදනා කළේ අයි.ඒ.එන්.එස්. පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි. තම මව ෂෙයික් හසීනා යළි කිසි දිනෙක දේශපාලනයට පැමිණෙන්නේ නැති බව ද එම සම්මුඛ සාකච්ඡාවේදී සජීබ් වසීඩ් යළිත් වරක් අවධාරණය කළේය.
(ඒ.එෆ්.පී.)
මීයකු නිසා, ස්කැන්ඩිනේවියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක්, හදිසි ගොඩබෑමකට ලක් කිරීමට සිදුවුණු බව විදෙස් මාධ්‍ය පවසයි.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් ජනාධිපති
පිළිකා රෝගය සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කළ කිමෝතෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසු, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ වන, වේල්
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය
බැට්මෑන් චරිතයට ’වෝක් ද ෆේම්’ Walk Of Fame තරුවක් දී ඇගැයීමට ලක් කෙරුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. චිත්‍රකතා චරිතයක් ලෙස ආරම්භ වූ බැට්මෑන් චරිතය ඇසුරින්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
අරගලය පසුපස පාකිස්තාන අයි.එස්. බුද්ධි අංශය
රංබොඩ Friday, 09 August 2024 10:57 AM
මම සිටින්නේ පිට රටක. මේ කතාව මම ද ඇසුවෙමි. පකිස්තානයට අමතරව සුපුරුදු පරිදි ඇමෙරිකාවද සිටින වග ඇසුවෙමි. අපේ අටේ සිදුවූයේ ත් එයමය. අදටත් මිනිසුන් නොදන්නේත් එයමය.
Gihan Friday, 09 August 2024 10:59 AM
අපේ රටේ හොරගලයට ඩයස්පෝරාවෙන් සල්ලි දුන්නා වගේ
Nimal Friday, 09 August 2024 02:40 PM
නාමල්ව මතක් වුණා... බලයට එන්න ඕන දෙයක් කරන පුතෙක්. හොරාකෑවේ නෑ කියලා සුජීව සේනසිංහ ඇහුවාම අම්මා පල්ලා නෑ කිව්ව පුතෙක්...!
fairoos Saturday, 10 August 2024 01:43 PM
අපේ රටේ මිනිස්සුන්ට ලැජ්ජාවක් නැති හින්දා හොඳයි... ඒකනේ පොහොට්ටුවෙන් ආපහු ඡන්දෙ ඉල්ලන්නේ...!