
ඉස්ලාමික් ස්ටේට් හෙවත් අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ නායක අබු කදීජා හෙවත් අබ්දුල්ලා මක්කි මුස්ලිහ් අල්-රුෆායි ඝාතනය කිරීමට හැකිවුණු බව ඉරාක අගමැති පවසයි.
මක්කි මුස්ලිහ් අල්-රුෆායි ඝාතනය කර ඇත්තේ ඉරාක හමුදාවය.කලක් ලොවට තර්ජනයක් වුණු අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය අද වනවිට කෙමෙන් අඩපණ වී ඇති නමුත්, ඉරාකයේත් සිරියාවේත් එම ත්‍රස්ත සංවිධානයට අයත් ත්‍රස්ත සාමාජිකයෝ සිටිති. මක්කි මුස්ලිහ් අල්-රුෆායි ඝාතනය කිරීමට ඉරාක හමුදාවට ඇමෙරිකන් හමුදාවේ ද සහාය හිමිවුණු බව වාර්තා වේ.
(අල් ජසීරා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd