IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අප්‍රිකා සංගමයෙන් සුඩානය නෙරපයි

සුඩානය තව දුරටත් අප්‍රිකා සංගමයේ සාමාජික රටක් නොවන බව, අප්‍රිකා සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. අප්‍රිකා සංගමය සුඩානයට මෙසේ විරෝධය දක්වා ඇත්තේ සුඩාන හමුදාව කුමන්ත්‍රණයකින් එරට බලය අල්ලා ගැනීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමිනි.

කඩිනමින් පැවැති සිවිල් අන්තර්වාර රජය යළි පිහිටුවන්නැයි ද යුරෝපා සංගමය සුඩානයේ හමුදා කුමන්ත්‍රණය මෙහෙයවූ හමුදා ප්‍රධානී ජනරාල් ෆාතා අල් බුරාන් දන්වා ඇත. තමන් කුමන්ත්‍රණය කරමින් බලය නොගත්තා නම්, සුඩානයේ සිවිල් යුද්ධයක් ඇතිවීමට ඉඩ තිබුණු බව හමුදා ජනරාල්වරයා පැහැදිලි කර තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

අප්‍රිකා සංගමයෙන් සුඩානය නෙරපයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 641 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2318 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site