
බ්‍රිතාන්‍ය නගරසභා මැතිවරණය පසුගිය සති අන්තයේ පැවැත්වුණු අතර, එරට අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගේ ‘කොන්සවර්ටිව්’ පාලක පක්ෂය පරාජයට පත් විය.
ජයග්‍රහණය කළේ විපක්ෂය වන කම්කරු පක්ෂයයි. මෙම නගරසභා මැතිවරණය සුනාක් සහ ඔහුගේ කොන්සවර්ටිව් පක්ෂයේ ජනප්‍රියත්වය උරගා බැලීමක් ලෙස හැඳින්විය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කළහ.
නගරසභා මැතිවරණය පරාජය වීමෙන් පෙනී යන්නේ සුනාක් සහ කොන්සවර්ටිව් පක්ෂයේ ජනප්‍රියත්වය කෙමෙන් ගිලිහී යමින් පවතින බව යැයි ද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ලන්ඩන් නගරාධිපති ලෙස කටයුතු කරන කම්කරු පක්ෂ දේශපාලන සදීක් ඛාන්ට දිගටම එම තනතුරේ රැඳී සිටීමට සමත් විය. කොන්සවර්ටිව් පක්ෂයේ බලකොටු වී තිබුණු නගර බොහොමයක බලය අල්ලා ගැනීමට කම්කරුපක්ෂය සමත්වීම විශේෂත්වයකි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අතුරු මැතිවරණයෙන් අගමැති සුනාක්ට අවාසියි