හදිසි අවස්ථාවක් එළඹුනහොත් ඊට මුහුණදීමට අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගබාගන්නැයි, චීන බලධාරීන් සිය රටවැසියන්ට දැනුම් දී ඇත.
එරට වෙළෙඳ අමාත්‍යාංශය විසින් මේ බව නිවේදනය කර ඇත.
කෙසේ වුවද, හදිසියේ භාණ්ඩ එක් රැස් කර තබා ගන්නා ලෙස ජනතාවට දැනුම් දීමට මූලිකම හේතුව පැහැදිලිව ප්‍රකාශ කර නොමැත.
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එරට ප්‍රදේශ එකවර වසා දැමීම සහ ඉකුත් දිනවල අධික වර්ෂාපතනයෙන් වගා හානිවීම් හමුවේ සැපයුම් දාම බිඳවැටී ඇති බව වාර්තා වේ.
මේ වන විට එරට වෙළෙඳසැල්වල දිගු පෝලිම් හටගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන්වේ.
(ෂින්හුවා ඇසුරිනි)
2025 නොවැම්බර් මස 04
641
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගන්න