ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බ්‍රිතාන්‍යය බලා යෑමට නියමිතය. ඒ සිවු දින නිල සංචාරයක් සඳහාය.
අග්‍රාමාත්‍ය මෝදි බ්‍රිතාන්‍යට යන්නේ, ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගනිමින් නව වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමේ අරමුණින්ය.
වසර 2030 වන විට ද්විපාර්ශ්වික වෙළඳාම් ඩොලර් බිලියන 60 සිට දෙගුණ කිරීමට මග පෑදීමට නියමිත ඉන්දු - බ්‍රිතාන්‍ය නිදහස් වෙළඳ ගිවිසුම විධිමත් කිරීමට ද නියමිතය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අගමැති මෝදි ලන්ඩනයට