
අකුණු සැර වැදීමෙන්, අප්‍රිකාවට අයත් උගන්ඩාවේ පලාබෙක් පළාතේ පිහිටි සරණාගත කඳවුරක කුඩා දරුවන් 13 දෙනකු සහ වැඩිහිටියකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෙම පිරිස සරණාගත කඳවුරේ ස්ථාපිත කුඩා දේවස්ථානයේ දේව මෙහෙයකට සහභාගී වී සිටිද්දී මෙසේ අකුණු සැර වැදුණු බව ද පැවැසෙයි. 34 දෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd