උග්‍ර සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටින ඉන්දියාවට තවදුරටත් සහයෝගය දක්වමින් අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු වෛද්‍යාධාර එවීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇත.
යුරෝපා සංගමයේ සිවිල් ආරක්ෂණ යාන්ත්‍රණය හරහා මෙම ආධාර එවීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇත.
අයර්ලන්තය, බෙල්ජියම, රුමේනියාව, ලක්සම්බර්ග්, පෘතුගාලය සහ ස්වීඩනය ඉන්දියාවට ආධාර එවීමට ඉදිරිපත් වූ බව යුරෝපා සංගමය අප්‍රේල් 27 වැනිදා නිවේදනය කළේය.
යුරෝපා සංගමය නියෝජනය කරමින් ඉන්දියාවට ආධාර එවීමට මුලින්ම ඉදිරිපත් වූයේ එම රටවල් ය.
ඉන් අනතුරුව ප්‍රංශය, ඉතාලිය, ඔස්ට්‍රියාව සහ ෆින්ලන්තතය ද ආධාර පැකේජ් එවන බව යුරෝපා කොමිසම නිවේදනය කළ අතර සිවිල් ආරක්ෂණ යාන්ත්‍රණය හරහා තවත් ආධාර තොගයක් එවන බව අයර්ලන්තය පසුව නිවේදනය කළේය.
මෙම ආධාර එවීමටත් ඒවා සම්බන්ධීකරණයටත් සම මූල්‍ය අනුග්‍රහය දැක්වීමට යුරෝපා සංගමයේ හදිසි ප්‍රතිචාර සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.
ඒ.එන්.අයි.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
යුරෝපා සංගමයෙන් ඉන්දියාවට ආධාර