‘මාව මරන්න කුමන්ත්‍රණය කරන්නේ රෝ ඔත්තු සේවයයි‘ තමන් ඝාතනය කිරීමට ඉන්දීය රහස් ඔත්තු සේවය (රෝ) කුමන්ත්‍රණය කරන්නේ යයි ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඟහරුවාදා රාත්‍රියේ පැවසූ බව ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් පත වාර්තා කරයි. 17 October 2018
ජොන්ස්ටන් ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් සතොස මුදල් අවභාවිත කළැයි චෝදනාවකට ලක්ව සිටින කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකුට පවරා ඇති නඩුව අද (17) විභාගයට ගත් අවස්ථාවේදී විත්තියේ සාක්කි නොකැඳවාම මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද නියෝග කළාය. 17 October 2018
තෙඹුවන පොලිස් සැරයන් යළි සේවයේ පිහිටුවයි අත්අඩංගුවට ගත් වැලි ලොරිය තෙඹුවන පොලිසියේ ස්ථානාධිපතිවරයා මුදා හැරීමට විරෝධය පළ කරමින් වෙඩි තබා ගැනීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක් කළ පොලිස් සැරයන් සහන් ගුණවර්ධන මහතා යළි සේවයේ පිහිටුවා එම පොලිස් ස්ථානයටම අනුයුක්ත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 17 October 2018
පරිපාලන සේවා විභාග ප්‍රතිඵල විමර්ශන වාර්තාවක් රාජ්‍ය සේවා කොමිසමට යවයි ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ සීමිත තරග විභාගයේ ලිඛිත පරීක්ෂණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශන වාර්තාවක් සකස් කර රාජ්‍ය සේවා කොමිසමට යවා ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. 17 October 2018
සරසවි ඇදුරෝ කෝටි 81 ක් පොලු තියති රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන් 485 දෙනකු විදේශ ශිෂ්‍යත්ව සඳහා ලබා ගත් රුපියල් කෝටි 81 කට අධික ණය මුදලක් වසර ගණනාවක් තිස්සේ නොගෙවා පැහැර හැර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ප්‍රකාශ කරයි. 17 October 2018
උපන් ගමන් බිලිඳා වැව් බැම්මේ දමා ගිහින් ඉපදී සුළු වේලාවක් ඇතුළත බිලිඳකු රෙදි කෑල්ලක ඔතා කුරුණෑගල වැවේ ජල පොම්පාගාරයට ආසන්න වැව් බැම්මේ දමා ගොස් තිබියදී ඊයේ (16) අලුයම තුනට පමණ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට හමුවී කුරුණෑගල ශික්ෂණ රෝහලේ ළදරු ඒකකයට ඇතුළත් කළ බව කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.සී.පී. හේරත් මහතා පැවැසීය. 17 October 2018
රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ කොටසක් ගිලාබසී රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ තිරිවානාකැටිය ප්‍රදේශයේ මාර්ගයේ වම්පස කොටස ගිලා බැස තිබේ. 16 October 2018
වරාය බදුදීමේ යෝජනාවට ජනපති පෑ විරෝධයෙන් කැබිනට් මණ්ඩලය ඇවිලෙයි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදීම සම්බන්ධයෙන් අද (16) පැවැති කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ඇති වී තිබෙන බව වාර්තා වේ. 16 October 2018
වැඩියෙන්ම ආහාර විනාශ කරන්නේ පාර්ලිමේන්තුව - ජනපති අපේ රටේ වැඩිම ආහාර ප්‍රමාණයක් විනාශ කරන්නේ පාර්ලිමේන්තුව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. 16 October 2018
ශ්රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේ නෑ - මහින්ද අමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම හේතුවක් මත ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. 16 October 2018
ඉන්ධන ආනයන මිල ඉහළ යයි මේ වසරේ ජූලි මාසයේදී ඉන්ධන ආනයන වියදම කැපී පෙනෙන ලෙස ඉහළ ගියේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 16 October 2018
ආනයන සීමා කළ හැකි භාණ්ඩ ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අභියෝගයන්ට විසඳුම් ලෙස ආනයනය සීමාකළ හැකි භාණ්ඩ පිළිබඳව සොයා බලා ඒ පිළිබඳව වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යංශයට උපදෙස් දී තිබේ. 16 October 2018
ඉන්ධන මිල ඉහළ යද්දී විදුලි ඇමැතිට විදුලිසැර වදී ඉන්ධන මිල සුත්‍රය හමුවේ ඉන්ධන මිල ගණන් දිගින් දිගටම ඉහළ යන බැවින්, විදුලි ඒකකයක නිෂ්පාදන වියදම සමනය කර ගැනීම සඳහා සහනයක් සලසන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා අද (16) පැවති කැබිනට් රැස්වීමේ දී ඉල්ලීමක් කර ඇත. 16 October 2018
බෞද්ධ කළමනාකරණයෙන් ලාභ උපයන්න බෞද්ධ ඉගැන්වීම්වල තිබෙන ‘බෞද්ධ කළමනාකරණය’ අනුගමනය කරන ලොව පුරා සමාගම් පිරිසිදු වාර්තාවක් තබා ගන්නා අතරවාරයේ දී ලාභ ඉපැයීමට ද සමත්ව ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා අද (16) පැවැසීය. 16 October 2018
ඉංජිනේරුවරයා දොස්තරගෙන් කෝටි 4ක වන්දි ඉල්ලයි රූපලාවන්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රූපලාවන්‍යාගාරයකට පැමිණි තම වෛද්‍ය බිරිඳ එම ස්ථානයේදී මියයෑමෙන් සිදුවූ පාඩුවට රුපියල් කෝටි 4ක මුදලක් එම රූපලාවන්‍යාගාරය පවත්වා ගෙන ගිය වෛද්‍යවරයාගෙන් අයකර දෙන ලෙස ඉල්ලා ඉංජිනේරුවරයෙකු කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා ඇත. 16 October 2018
‘අලි රොෂාන්’ ඇතුළු 7 කට සිතාසි කූට ලේඛන සකස් කර, බලපත්‍ර රහිතව අලි ඇතුන් සන්තකයේ තබා ගත්තැයි කියන සිද්ධියට අදාළව ලබන 26 වැනිදා විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියම කරමින් කොළඹ මහාධිකරණය චුදිතයින් 7 දෙනෙකුට එරෙහිව සිතාසි නිකුත් කර ඇත. 16 October 2018
නාවලපිටි මාර්ගය එක් මංතීරුවකට සීමාවෙයි නාවලපිටිය ප්‍රදේශයට අද (16) පස්වරුවේ ඇදහැලුණු අධික වැසි සමඟ ප්‍රධාන මාර්ගයේ අභියස ගාල්කර තිබු ලොරි රථයක් මතට අත්තක් සහ විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටීමෙන් ගමනාගමන කටයුතුවලට බාධා ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය. 16 October 2018
හෙරොයින් පැකට් කළ දෙදෙනෙක්ට මරණ දඬුවම හෙරොයින් පැකට් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වු කුඩු ජාවාරම්කරුවන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මරණිය දණ්ඩනය නියම කළේය. 16 October 2018
නාලක සිල්වා 18 යළි රහස් පොලිසියට කැඳවයි තම දරුවකුට අසනීපවී ඇතැයි කියමින් අද රහස් පොලිසියට නොපැමිණි ත්‍රස්ත විමර්ශන අංශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 18 වැනි දා යළිත් වරක් රහස් පොලිසියට කැඳවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 16 October 2018
පළාත් රැසකට මිලිමීටර 100 ක තද වැසි සමඟ සුළං ඉදිරි පැය කිහිපය තුළ මධ්‍යම,ඌව,සබරගමුව,උතුරු නැගෙනහිර,වයඹ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්මවු තද වැසි සමඟ සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 October 2018
නිව්වැලිගම තවත් පස් කන්දක් නායයාමේ අවදානමක් නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ කාසල්රි ජලාශයට ඉහළින් තවත් පස් කන්දක් නායයාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නුවරඑළිය කාර්යාලයේ භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පැවසීය. 16 October 2018
පන්දාහේ නෝට්ටු අවලංගු කරන්නැයි යෝජනාවක් රටේ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස රුපියල් පන්දාහේ නෝට්ටු අවලංගු කරන ලෙස තමන් රජයට යෝජනා කරන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා අද (16) පැවසීය. 16 October 2018
යාපනයේ සිංහල නාම පුවරු විකෘති වෙයි උතුරු පළාත් සභාවෙන් ගෙන ඇති තීරණයකට අනුව යාපනයේ ගම්මාන ඇතුළු ප්‍රදේශ නම් කිරීම සඳහා යොදා ඇති නාම පුවරු වෙනස් කිරීම හේතුවෙන් එම නාම පුවරුවල සිංහල අරුත් සම්පූර්ණයෙන්ම විකෘති කර ඇති බවට යාපනයේ සිංහල වැසියෝ පවසති. 16 October 2018
ගිහිකළ නමට ගත් රියදුරු බලපත්‍රය වෙනුවට තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කරන්නැයි නියෝග නැගෙනහිර පළාතෙ මාවඩිචේන, කල්ලඅඩි, පාෂාණ පාෂාණබ්බත විහාරස්ථානයේ විහාරාධිපති රත්නපුරේ දේවානන්දකිත්ති හිමියන් පැවිදිවීමට පෙර ගිහිකළ නමට ලබාගත් රියදුරු බලපත්‍රය වලංගු එකක්ද යන්න මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවන ලෙසත් එතෙක් එකී බලපත්‍රය වෙනුවට තාවකලික රියදුරු බලපත්‍රයක් උන්වහන්සේ වෙත නිකුත් කරන ලෙසත් මුතූර් මහේස්ත්‍රාත් මොහොමඩ් ෂරීෆ් මොහොමඞ් සම්සුදීන් මහතා මුතූර් පොලීසියට නියෝග කළේය. 16 October 2018
ලක්ෂ 60ක කප්පම් ඉල්ලු සිසුන් දෙදෙනෙකු 23 දක්වා රිමාන්ඩ් පිරිමියෙකුගෙන් සහ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ හැටක කප්පම් ඉල්ලූ බවට චෝදනාලත් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි තරුණ ළමයි දෙදෙනෙක් මේ මස 23දින තෙක් රිමාන්ඞ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් එච්.අයි.කේ. කාහිංගල මහත්මිය අද (16) සවස නියෝග කළාය. 16 October 2018
අග්නිදිග සරසවි භූමියෙන් ඉවත්වන්නැයි දෙමාපියන්ට නියෝග අග්නිදිග විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලේ විරෝධතාවක නියැලී සිටින එම විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුන් සහ දෙමාපියන්ට වහාම විශ්ව විද්‍යාල භූමියෙන් පිටව යන ලෙස අක්කරේපත්තු මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 16 October 2018
අයවැයට සහන දෙන තීරණය ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ 2019 වසර සඳහා වූ රජයේ අයවැයට සහාය වන්නේද නැතිද යන්න ජනාධිපතිවරයා සමඟ හෙට (17) සිදුකරන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය වනු ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි. 16 October 2018
ඩී.අයි.ජී. නාලක රහස් පොලිසියට නොයයි ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලිසියට කැඳවා තිබූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා රහස් පොලිසියට නොපැමිණි බව එහි ආරංචි මාර්ග කියයි. 16 October 2018
පොලිස් නිලධාරියාට මරු කැඳවු වෛද්‍යවරිය යළි රිමාන්ඩ් මත්පැන් පානය කර මෝටර් රථයක් පදවා පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතා මරණයට පත්කිරීම ඇතුළු ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනාට තුවාල සිදු සිදු කළැයි 16 October 2018
නිව්වැලිගමට විකල්ප මාර්ගයක් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් නායයාම හේතුවෙන් විකල්ප තාවකාලික මාර්ගයක් ඉදිකිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු කේ. ඩී. බී. ආර්. දේවප්‍රිය මහතා පැවසීය. 16 October 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026