ෆේස් බුක් සාදයට ආ දේශපාලන දියණිය ඇතුළු පිරිස ඇපමත මුදා හරියි
තෙල්දෙණිය , කරල්ලියද්ද නව නගරයේ , වික්ටෝරියා ජලාශයට ආසන්න ස්ථානයක පිහිටි හෝටලයක ,අයිෂ් ,කුෂ් ,හෙරොයින් ,සහ ත්රිල්නැමති මත් ද්‍රව්‍ය භාවිතා කරමින් ආපදා සමයේ මත් සාදයක් පවත්වමින් සිටි මහනුවර ප්‍රබල දේශපාලනාඥයකුගේ දියණිය ඇතුළු 27 දෙනා ඇප මත මුදා හැරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අද සවස නියෝග කළේය.