චීන කතක් ඇතුළු කතුන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට කොරෝනා වෛරසය ඇති බවට සැකකරන කාන්තාවන් දෙදෙනෙකු කොළඹ අයිඩීඑච් උණ රෝහලට ඇතුළත් කර තිබේ. 26 January 2020
රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයෙන් සැකකරුවෝ 6,000 ක් බන්ධනාගාරයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයකින් මත්කුඩු චෝදනා මත සැකකරුවන් 6,000 ක් පමණ බන්ධනාගාරගතවී සිටින බව බන්ධනාගාර ආරංචිමාර්ග කියයි. 26 January 2020
භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පනී:උඩරට මඟේ ගමනාගමනයට බාධා මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලිපැනීමෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 26 January 2020
කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළඳින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසීය. 26 January 2020
චීනයේ වෙසෙන ලාංකික සිසුන් ගෙන්වන්නැයි ජනපතිගෙන් උපදෙස් කොරෝනා වෛරසයෙන් වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ මේ වන විට සිටින ශ්‍රී ලාංකික සිසුන් සියලු දෙනා ගෙන්වා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ. 26 January 2020
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා ජාතික මධ්‍යස්ථානයක් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා සායනික ප්‍රතිකාර පිණිස වන මෙරට ප්‍රථම ජාතික මධ්‍යස්ථානය රාගම වෛද්‍ය පීඨ පරිශ්‍රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (25) විවෘත කෙරිණි. 25 January 2020
'වැදි භාෂාව' කෘතිය එළිදකි මහියංගන දඹාන ගුරුකුල විදුහලේ ආචාර්ය දඹානේ ගුණවර්ධන මහතා විසින් රචිත ’වැදි භාෂාව’ නැමති කෘතිය දොරට වැඩුම බදුලු ජාත්‍යන්තර පොත් වසන්ත ප්‍රදර්ශනයේදි අද (25) සවස සිදුවිය. 25 January 2020
විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න මේ වන විට ජල විදුලිබල උත්පාදනය ඉතා සීඝ්රයෙන් පහළ වැටී ඇති හෙයින් විදුලිබලය අරපිරිමැස්මෙන් පාවිචිචි කරන්නැයි රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (25) පැවසීය. 25 January 2020
බස් - ටිපර් අනතුරකින් 11කට තුවාල කිළිනොච්චියේ කණ්ඩාවලෙයි මුරුසමුට්ටේයි ප්‍රදේශයේදී අද (25) දහවල් පෞද්ගලික බස් රථයක ටිපර් රථයක් ගැටීම නිසා පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවට කිලිනොච්චිය ධර්මපුරම් පොලීසිය පවසයි. 25 January 2020
දරුවාට පහරදී පාලම යටට දමන්න හැදූ පියා අත්අඩංගුවට සිය 3 හැවිරිදි දරුවාට කුරීරු ලෙස පහර දීමට තැත්කළ පියෙකු මේ මස (28) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් එමි.එන්.එස්. මැණිකේ මහත්මිය අද (25) නියෝග කළාය. 25 January 2020
තුර්කියේ භූමිකම්පාවකින් 21 ක් මියගොස් 1000 කට තුවාල නැගෙණහිර තුර්කියේ සිදුවූ භූමිකම්පාවකින් 21 දෙනකු මියගොස් 1000 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. කඩා වැටුණු ගොඩනැඟිලි අතර තවත් සිරවී සිටින අය ඇත්ද යන්න සහන කණ්ඩායම් සොයමින් සිටිති. 25 January 2020
'කසළ කළමනාකරණයට ආයෝජනය කරන්න රටවල් රැසකින් ඉල්ලීම් තියෙනවා' කැනඩාව, කොරියාව සහ ජපානය යන රටවල්වල ආයෝජකයින් විශාල පිරිසක් මෙරට කසළ කළමනාකරණය සඳහා විශාල වශයෙන් ආයෝජනය කිරීමට සූදානමින් සිටින බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය. 25 January 2020
භාවිතයට නුසුදුසු තිරිඟුපිටි ඇසුරුම්කළ ගබඩාවක් වටලයි ගුල්ලන් පණුවන් සහ වෙනත් කෘමීන් ගහන ව පැවැති තිරිඟු පිටි තොගයක් කෘමිනාශක ස්ප්‍රේ කිරීමකින් පසුව සල්ලඩ කොට නැවත වෙළඳ පලට යැවීමට ඇසුරුම් කරමින් තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ ගබඩාවක් සොයා ගැනීමට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට අද (25) හැකිවී තිබේ. 25 January 2020
අහසින් වැටෙන දියබිඳ පොළව අභ්‍යන්තරයටම මෙරට ඇති වී තිබෙන දේශගුණ කාලගුණ වෙනස්වීම මත මහ පොළොව අභ්‍යන්තරයේ ඇති ජලය ප්‍රමාණය විශාල වශයෙන් අවම වීම හේතුවෙන් අහසින් ලැබෙන ජලය කෘතිමව නැවත මහ පොළොවේ තැන්පත් කිරීමේ නව ක්‍රමවේදයක් වයඹ පළාත් භූගත ජල අංශය මගින් ආරම්භකර තිබේ. 25 January 2020
කැලණියේ ටයර් වෙළඳ සැලක ගින්නක් කැලණිය 4 කණුව මන්සන්දියේ විශාල ටයර් වෙළඳසැලක් මීට ටික වේලාවකට පෙර ඇති වූ ගින්නකින් විනාශයට පත්විය. 24 January 2020
රන්ජන් බලන්න අමුත්තෝ නොපැමිණෙති රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බැලීමට කොළඹ මැගසින් බන්ධනාගාරයට අමුත්තන් කිසිවෙකුත් නොපැමිණෙන බව එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 24 January 2020
‘ශ්රීලනිපය පොහොට්ටුවට විරුද්ධ නෑ’ එළඹෙන මහ මැතිවරණයේ දී ‘පොහොට්ටුව’ ලකුණින් තරඟ කරනවාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 24 January 2020
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 13 දෙනාට ඇප කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දසනායක මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 13 දෙනෙකුට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදුන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔවුන් කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට අද (24) නියම කළේය. 24 January 2020
ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පනත සංශෝධනය කළ යුතුයි එකම අදහස ඇති වගන්ති නිසා සිදුවන අර්බුද වළක්වා ගැනීමටත් වගන්තිවල ඇති පරස්පරතාව මඟ හරවා ගැනීමටත් ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ පනත සංශෝධනය කළ යුතු යැයි යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම කොළඹදී අද (24) ප්‍රකාශ කළේය. 24 January 2020
නව විදුලි බලාගාර ඉදිනොකිරීම නිසා ලංවීමට දිනකට කෝටි 25 ක් පාඩුයි පසුගිය රජය සමයේදී කිසිඳු නව විදුලි බලාගාරයක් ඉදිනොකිරීම නිසා ලංකා විදුලි බල මණ්ඩලයට දිනකට රුපියල් කෝටි 25ක පමණ පාඩුවක් සිදුවන බව මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවසීය. 24 January 2020
විදුලි සැර වැදී 17 හැවිරිදි තරුණයා මරුට මහරගම වාහන සේවා ස්ථානයක සේවය කළ 17 හැවිරිදි තරුණයෙකුට විදුලි සැර වැදී අද (24) මියගොස් ඇතැයි මහරගම පොලිසිය පවසයි. 24 January 2020
බිමත්ව රිය පැද වූ විදේශිකයාට දඩ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් වරදකරු වූ විදේශිකයෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (24) රුපියල් 50,000 ක දඩයක් නියම කළාය. 24 January 2020
විදෙස් සිසුන්ට මෙරට සරසවිවල උපාධි හැදෑරීමේ අවස්ථාවක් විදේශ සිසුන්ට මුදල් ගෙවීමේ පදනම මත මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව සලසාදීමට රජය තීරණය කර තිබේ. 24 January 2020
වෛද්‍ය සාෆිගේ පෙත්සම ජුනි 23ට කල් යයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම ලබන ජූනි 23 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීන්දු කළේය. 24 January 2020
‘කොරෝනා’ අවදානම අඩු කරන්න පූර්වාරක්ෂක පියවර මාලාවක් චීනයේ වූහෑන් නගරයේ සිට ලොව පැතිරෙමින් පවතින මාරාන්තික කොරෝනා වෛරසය මඟින් ඇතිවන අවදානම අවම කිරීම සඳහා පූර්වාරක්ෂක පියවර මාලාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම පියවර ගෙන ඇත. 24 January 2020
විදුලි බලාගාර තුනක් අලුතින් ඉදිකරන්න යයි මෙගාවොට් 1200ක ධාරිතාවක් ලබාගැනීම සඳහා අලුතින් විදුලි බලාගාර තුනක් ඉදිකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ. 24 January 2020
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන මස 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා නියෝග කළේය. 24 January 2020
‘බැඳුම්කර වංචාව පසුගිය ආණ්ඩු දෙකේදීම වුණා’ ‘බැඳුම්කර සිද්ධියට අදාළ වෝහාරික විගණන වාර්තාව හෑල්ලුවට ලක්කරන්න පිරිසක් උත්සහ කරනවා. හොරාට කලින් කෙසෙල් කැන වැටී පනින්න හදනවා. මේ මුල්‍ය වංචාව පසුගිය ආණ්ඩු දෙකේදීම සිදුවෙලා තිබෙනවා’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. 24 January 2020
බහුදින යාත්‍රාවෙන් ගංජා ගෙන ගිය ධීවරයින් තවදුරටත් රිමාන්ඩ් බහුදින යාත්‍රාවකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටියදි නාවික හමුදාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරසිටින සැකකාර ධීවරයින් හයදෙනා තවදුරටත් පෙබරවාරි 7වන දින දක්වා බන්ධානාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(24) නියෝග කළේය. 24 January 2020
චීන ජාතිකයන්ට වීසා ගන්න චීන සමාගමකට කැබිනට් අනුමැතිය චීන සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණිමේ දී වීසා ලබාගැනීම ආදී කටයුතු කර දීම සඳහා චීනයේ ෂැංහයි පිහිටි සීමා සහිත ට්‍රැවල්සන් ඉන්ටර්නැෂනල් ට්‍රැවල් සර්විස් සමාගමේ සේවය ලබාගැනීමට රජය අවසර දී තිබේ. 24 January 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026