ඇඳිරි නීතියෙන් පසු මහජනතාව දෛනික අවශ්‍යතා සපුරාලන්න යති
කොරෝනා වසංගතය පැතිරයෑම වැළැක්වීම සඳහා පසුගිය 20 වැනිදා සිට කොළඹ, ගම්පහ, පුත්තලම හා උතුරේ දිස්ත්‍රික්ක 5කට බලපැවැත්වෙන අන්දමට පනවා තිබු ඇඳිරිනීතීය තාවකාලිකව ඉවත් කිරීමත් සමඟ මහජනතාව වෙළඳ සැල්, බැංකු සහ ඉන්ධන පිරවුම්හල් අසළ රැස්වී සිටින ආකාරය දක්නට ලැබිණි.