නීතිඥ සංගමයෙන් මන්ත්‍රී අසිතට අභියෝගයක්
ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේෂසහගත එකක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය