විශ්වවිද්‍යාවලට ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් බාරගැනීම 21 සිට
උසස්පෙළ විභාගයට පසුගිය වසරේ පෙනී සිටි සිසුන්ගෙන් විශ්වවිද්‍යාවලට ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් බාරගැනීම අනිද්දා (21) සිට ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.