දකුණු අප්රිකා මැතිවරණය: පාලක කොංග්රසය ඉදිරියට
දකුණු අප්රිකා ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණයේ ප්රතිඵල නිකුත් කෙරුණු අතර සියයට 50 ක් ඡන්ද ගණන් කර අවසන් වෙද්දී, ජනාධිපති සිරිල් රැම්පෝසාගේ ‘අප්රිකා ජාතික කොංග්රසය’ ඉදිරියට පැමිණ සිටියේය. ඒ, සියයට 42 ක ඡන්ද ප්රතිශතයක් දිනා ගනිමිනි.