එදා පැන ගිය අය අද සුදුසුද?
ඉන්ධන,ගෑස්,ආහාර නොමැතිව එදා ජනතාව වින්ද දුක දැක දැකත් අනුකම්පා නොකර පැන ගිය සජිත්- අනුර රට ඉදිරියට ගෙන යාමට සුදුසුදැයි රටේ ජනතාව තීරණය කළ යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එරාවුර් සහ අක්කරපත්තු සහ පොතුවිල් ජන රැලි අමතමින් පැවසීය.