
(සුමිත් පොතුපිටිය )
නිවසේ මාළු ටැංකියට ඇදවැටී මාස 19 ක් වයසැති බිළිදෙකු මියගොස් ඇති බව වාද්දුව පොලිසිය පවසයි
මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී බිළිදෙකු බව පොලිසිය කීය.
මව සහ පියා නිවසේ සිටියදී දරුවා නිවස ඉදිරිපිට මාළු ටැංකිය අසල රැදී සිට ඇති අතර , ඔහු දක්නට නොලැබුණු බැවින් සොයාබැලීමේදී ටැංකියට වැටි සිටින අයුරු මව දැකගත ඇති බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd