කළුතර දිස්ත්රික්කයේ ගම් රැසක් ජලයෙන් යටවෙයි
කළුතර දිස්ත්රික්කය පුරා (01) අද එක දින පැවති වැසි තත්ත්වය හේතුවෙන් අද සවස (5.00) පමණ වන විට දිස්ත්රික්කයේ මාර්ග රැසක් ගංවතුරෙන් යටව පවතී ඒ අනුව අගලවත්ත ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කුඩලිගම අගලවත්ත, මාර්ගයේ දූල්ඇල්ල, ප්රදේශය, මතුගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ මතුගම අලුත්ගම මාර්ගයේ වැලිපැන්න හන්දිය, සහ වලගෙදර වත්ත ප්රදේශය, මතුගම කළුතර මාර්ගයේ පාන්තිය සහ පාලින්ද නුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ බදුරලිය මාර්ගයේ මිදලන, ඉංගිරිය ප්රාදේශීය ලේකම් ක