
(යොහාන් භාසුර)
මහජන චීන සමූහාණ්ඩුවේ අලුත් අවුරුද්ද සැමරීමට සමගාමීව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය එක්ව චීන අලුත් අවුරුදු උත්සවය සැමරීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්වීය
එහි සමාරම්භක උළෙල කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය උත්සව සභාවට ඉදිරිපත් කළාය.
චීන සංස්කෘතිකාංග සමගින් වර්ණවත් වූ මෙම සැමරුම් උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ශ්‍රි ලංකාවේ චීන තානාපති, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි යන මහත්වරු ඇතුළු ශ්‍රී ලාංකිකයන් සහ චීන ජාතිකයින් පිරිසක් එක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 18
630
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අග්‍රාමාත්‍යවරිය චීන අලුත් අවුරුදු සැමරුම
deepal perera Monday, 20 January 2025 07:44 PM
ජෙප්පෝ ඔක්කෝම ආගම් ජාතිවල සන්ස්කෘතික දේවල් කරනවා. සින්හල බෞද්ධ දේවල් ඈරෙන්න. මොවුන්ට පෙනෙන්නේ නැද්ද සන්ස්කෘතියක් තබාගෙන දියුණු වෙන්න පුළුවන් කියලා...
SedirisTuesday, 21 January 2025 08:34 AM
බොරු වපුරලා, මිනී මරලා, පිරිත් නූල් කඩලා, වෛරය වපුරලා බලයට ආපු අයට කොහෙන්ද මහත්තයෝ සිංහල බෞද්ධකමක්. තාමත් බුකියේ එහෙම මෙයාලට විරුද්ධව මොකක් හරි චූටි දෙයක් තිබ්බත් අමු තිත්ත කුණුහරුපෙන් තමයි කොමෙන්ට් වැටෙන්නෙ. අමන සක්කිලි හැත්තක්.
වෑල්ඩින් ආචාර්යTuesday, 21 January 2025 08:37 AM
දිපාල්, අපි දැන් ව්‍යවස්ථාව වෙනස් කරනවා. 2/3 බලයක් හම්බෙලානේ තියෙන්නෙ. ඒත් එක්කම ජාතික ගීයත් වෙනස් කරනවා මෙහෙම. බලන්න හොඳද කියලා. "කන්න දෙනව නම් අපිට, බොන්න දෙනව නම් අපිට මොන කෙං ගෙඩියද තව ඕන කියන්නේ" "සංස්කෘතිය මක බෑ වී ගියාවේ....., සදාචාරෙ වලපල්ලට ගියාවේ.... අනේ අපේ බඩ කට දෙක පිරෙනව නම්....." ඡන්දෙ දාපු උන්ටත් ඒකනේ ඕන උනේ.
Kokila Monday, 20 January 2025 11:10 PM
අනේ හරි ශෝයි . මාරයි. හැගුම්බරයි. අර්ථවත්. අපිට මාර චූන්
මාලිමා කතෝලික රාජ්ජේ Tuesday, 21 January 2025 08:28 AM
මෙයාලා කරන්නේ පල්ලිය කියන දේ විතරයි. මේ ඊයෙ පෙරේදා මොරටුව පාර වහගෙන පල්ලියක සැරසිලි කරලා පොලීසියටත් ගහලා, ඊට පස්සේ පොලීසිය ඉස්සරහ උද්ඝෝෂන කරලා, අගරදගුරු ලවා පොලිස්පතිටත් කෝල් කරලා පොලීසියට තග දාලා තිබුනා දැක්කනේ. කොහොමද වැඩේ.
Kithsiri Tuesday, 21 January 2025 08:31 AM
චීන අවුරුද්ද සැමරුවට කමක් නෑ. අපේ මිත්‍රයෙක්ගේ උත්සවයක්, ලස්සන වැඩක්. හැබැයි මේ මාලිමා හැත්ත අපේ රටේ මිනිස්සුන්ට අවුරුද්ද සමරන්න හදනකොට හාලුත් නෑ පොලුත් නෑ. පොන්ගල් සමරනකොට රතු හාලුත් නෑ.