IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ට්‍රම්ප් දිවුරුම් දෙයි

ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා සහ පුතු බැරන් ද සමඟ අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන්නේය.

වොෂින්ටන් අගනුවරට බලපා ඇති අධික සීතල කාලගුණය හේතුවෙන් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උළෙල පැවැත්වූයේ කැපිටල් ගොඩනැගිල්ලේ රොටුන්ඩා ශාලවේදීය.

(ඒ.එෆ්.පී.)



අදහස් (6)

ට්‍රම්ප් දිවුරුම් දෙයි

karolis Monday, 20 January 2025 11:31 PM

ට්‍රම්ප් දිවුරුම් දුන්නේ බයිබලයේ අත තියල දෙවියන්ට යාඥා කරලා. අපේ බොරු කයිවාරු කාරයෝ ආපු ගමන් ජයමංගල ගාථා ටිකත් අහෝසි කරා.

:       2       22

රටට ආදරේ ලාංකිකයෝ Tuesday, 21 January 2025 08:47 AM

අන්න ඇවිත් එක පෑන් පාරෙන්, පැය 24න් කරනව කියපුවා කරපු නියම නායකයෙක්. තමන්ගේ රටට ආපු අනවසර සංක්‍රමනිකයො එලවන්නත්, තමන්ගේ රටේ මායිම් ටික ආරක්ශා කර ගන්නත් ආපු ගමන්ම බයිඩන් කාලකන්නියගේ ගොන් තීන්දු 78ක් ආපහු හරවන්නත් කටයුතු කරපු ට්‍රම්පච්චීට ජයවේවා!

:       2       22

Lilarathne Tuesday, 21 January 2025 08:50 AM

ගරු ට්‍රම්ප් ජනාධිපති තුමනි, අපේ ලංකාවට කෙලවා, අරගල කරවා ආගාධයට ඇද දැමූ උතුරු කොරියාවටත් නැති, ඇමරිකාවටත් නැති අර චන්ග් ගෑණිව ඔබතුමාගේ රටට ගෙන්නා ගන්න. පිං සිද්ධ වෙයි.

:       3       17

කුමාර ජගත් Tuesday, 21 January 2025 09:54 AM

ඇමරිකාවේ ජනාධිපති දිවුරුම් දෙනකොට නම් ඕන තරම් ආගමික වත් පිළිවත්, ආගමික ගීත ( පිරිත් ජයමන්ගල ගාතා වෑනි ) , ප්‍රේයර්ස්, ආගමික දේශනා පිරිලා ඒ මිනිස්සු අන්ය ආගමික අයට රිදෙයි කියලා ඒ රටේ ප්‍රධාන ආගමික පිලිවත් විසිකරල්ලා දැම්මේ නෑ අපේ උන් ඒකට ...මොනවා කරන්නද අබා අහන කට්ටියනේ ..

:       2       15

fairoos Tuesday, 21 January 2025 11:12 AM

නන්දසේන පාට් 2

:       11       2

හර්ශ විජෙකෝන් Tuesday, 21 January 2025 05:05 PM

ටම්ප් ඒරටේ තිබෙන ප්‍රධාන ආගන්මට සහ සන්ස්කෘතියට අනුකූලව සියල්ල කලා, මොකද ඒ අයට හීනමාන්ස්ය නෑ…. මෙහෙ අපේ අලුත් නායකයෝ හීනමානයෙන් පිරීලා, බාගෙට ඉගෙනගෙන තියෙන්නේ. ලිබරල් වාදය කියන්නේ මොකද කියලා හරියට දන්නේ නෑ….

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 117 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site