IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


යෝජිත වයඹ ආණ්ඩුකාර කාර්යාලයේ කෝටි ගණනක යකඩ දිරයි

(ජනුර් කිවිලාන්)

වයඹ පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට ආණ්ඩුකාර කාර්ලයක් ඉදි කිරීම සඳහා මිලියන 294 මුදලක් වැයකර බාගෙට ඉදිකර ඇති ගොඩනැගිල්ලේ කෝටි ගණනක යකට විනාශ වෙමින් පවතින බව සේවකයෝ පවසති.

 2019 වසරේ මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත.

මෙම ගොඩනැගිල්ල සම්පූර්ණ ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 974 මුදලක්ඇස්තමෙන්තු කර ඇති බවත් ඉදිකිරීම් කටයුතු සිදුකිරීම සඳහා ගෙනවිත් දමා ඇති රුපියල් කෝටි 3 කට අධික කම්බි දිරාපත් වීමට ඉඩ හැරු ඇති අතර අඩි 400ත් පමණ උසට දොඹකරයක් නවතා ඇති බවත් එය කඩා වැටුණහොත් ජීවිත හානි රැසක් සිදුවිය හැකි බවද ඔවුහු පෙන්වා දෙති.



අදහස් (1)

යෝජිත වයඹ ආණ්ඩුකාර කාර්යාලයේ කෝටි ගණනක යකඩ දිරයි

himal Tuesday, 21 January 2025 09:11 AM

ඉතින් ඇයි මේක කොන්ත්‍රාත්කරුගෙන් විමසන්නෙ නැත්තේ? කොන්ත්‍රාත්කරු නිම කර භාර දෙන කම් මේ වැඩ බිම එයාලගේ. මේ එයාලගේ බඩු.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 631 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site