දියේ ගිලී තරුණයෙක් මරුට
අනුරාධපුර විජය පුර ප්රදේශයේ පදිංචිව සිටි සිය නැන්දාගේ අවමගුල් උත්සවය සඳහා සහභාගී වීමට, අහංගම ප්රදේශයේ සිට පැමිණි තරුණයෙකු, අවමගුල් උත්සවයේ අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව දිය නෑමට ගොස් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.