දළදා තේවාව මල්වත්තෙන් අස්ගිරියට
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා වහන්සේගේ වාර්ෂික තේවා පූජා මංගල්‍ය ,මල්වතු පාර්ශවයෙන් අස්ගිරි පාර්ශවය වෙත බාරදීම , තිබ්බටුවාවෙ ශ්‍රී සිද්ංධාර්ථ සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක සහ වරකාගොඩ ශ්‍රී ඥාණරතන අස්ගිරි පාර්ශවයේ මහා නායක යන හිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී අද සිදු කළහ.