IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වන අලියා දෙදරු මවට මරු කැඳවයි

(චාපා මධුභාෂිණී)

මින්නේරිය , මිනිහිරිගම කඩ කාමරයක බිත්තියක් වන අලියකු පෙරැළීමෙන් කඩකාමරයේ නිදා සිටි කාන්තාවක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

බිත්තියට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එන්. මේරි මාග්‍රට් පෙරේරා නමැති 64 හැවිරිදි දෙදෙරු මවකි. මෙම කාන්තාව සිය නිවස යාබද කඩ කාමරය තුළ නිදා සිටියදී  අද(18) අලුයම මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා තිබේ.

බිත්තිය ඇඟ මතට කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබූ ඇය හිගුරක්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරසරන වල් අලි රාත්‍රී කාලයේදී ගම්මානය හරහා මින්නේරිය යුද හමුදා කදවුරට පිවිස ඒහි ඉතිරිවන ආහාර කෑමට පුරුදුවී සිටින බව ගම්වාසීහු කියති.



අදහස් (1)

වන අලියා දෙදරු මවට මරු කැඳවයි

kapila Tuesday, 18 March 2025 12:12 PM

අපි රටේ අලි සංගණනය කරමින් සිටිමු.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site