අල්ලස් ගත්තැයි කියූ අයි.පීට - පී.සීට ඇප
රුපියල් 154,200ක මුදලක් අල්ලසක් පොලිසිය තුළදීම ලබාගත්තේ යැයි කියන කොළඹ අපරාධ කොට්ඨාසයේ අපරාධ වාර්තා ඒකක අංක 07 ස්ථානාධිපති, පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයා ඇප මත මුදාහැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා අද (19)නියෝග කළේය.