IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


කොන්ත්‍රාත් කරන මන්ත්‍රී සංස්කෘතිය ඉවර කරනවා

(අංජුල මහික වීරරත්න)‍

මන්ත්‍රීවරු කොන්ත්‍රාත් කරන, කප්පම් ගන්න, පගා ගහන දේශපාලනය වෙනුවට මන්ත්‍රීවරු නගරාධිපතිවරු නගරාධිපතිවරියෝ ජනතාව එක්ක එකතු වී වැඩ කරන දේශපාලන සංස්කෘතියක් අපි ඇති කරන බව ජ.වි‌.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ වදින කණ්ඩායම් අද (17) දින පෙරවරුවේ සිට නාමයෝජන පත්‍ර සඳහා අත්සන් තැබීම බත්තරමුල්ල පැලවත්තේ පිහිට එම පක්ෂ මූලස්ථානයේදී  ආරම්භ කරනු ලැබූ අතර එම අවස්ථාවට එක්වෙමින් සිල්වින් සිල්වා මහතා මේ බව කීය.

ෙමෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ කොළඹ මහ නගර සභා කණ්ඩායම්  සහ කඩුවෙල මහ නගර සභා කණ්ඩායම් නායකයෝ එක්වූහ.



අදහස් (4)

කොන්ත්‍රාත් කරන මන්ත්‍රී සංස්කෘතිය ඉවර කරනවා

Kazi Shajahan Monday, 17 March 2025 01:43 PM

අපෝ NPP එක වැඩක් නැහැ. එයාලා බොරුකාරයෝ, විසිල් විතරයි බල්ටි නැහැ. තාම බැරිවුණා එක හොරෙක් අල්ලන්න. රාජපක්ෂ තාමත් ගෙදර සැපට ඉන්නවා. පාස්කු ගැන කතාවත් නැහැ. වැඩක් නැහැ.

:       9       14

යෝගා Monday, 17 March 2025 02:02 PM

ඔව්, මෙච්චර කල් සියලු කප්පම් මුදල් පක්‍ෂ අරමුදලටයි ආවේ. ඒ නිසා මන්ත්‍රිලා ඇමැතිලා තනි තනියෙන් ඕවා කරනවා එහෙම නෙමෙයි.

:       6       27

Sudda Monday, 17 March 2025 03:12 PM

එතකොට අර පහුගිය කාලේ බිංගිරිය පැත්තේ ඇඟලුම් කම්හල බලන්න ගිය දෙන්නා???

:       3       19

Asela Monday, 17 March 2025 03:53 PM

මේ වැඩකට නැති මහලු මිනිසාට NPP තේරී පත් වූ මන්ත්‍රීවරුන් පාලනය කිරීමට අවශ්‍යයි, මන්ද මේ මිනිසා විශ්වාස කරන්නේ ඉරානයේ අයතුල්ලා වැනි උත්තරීතර නායකයෙකු මෙන් සෑම NPP කටයුත්තක්ම පාලනය කිරීමට තමාට අවශ්‍ය බවයි. NPP වහලුන් විශ්වාස කළේ ඔවුන්ගේ ලොක්කන් පැවසූ සියලු කුණුහරප සත්‍ය බවත්, සෑම කෙනෙකුටම එරෙහිව එම පදනම් විරහිත චෝදනා මත පදනම්ව නඩු පැවරීමට ඔවුන්ට අවශ්‍ය බවත්ය. පාලන තන්ත්‍රයේ සහ වහලුන්ගේ මෝඩකම මාරාන්තික ලැජ්ජාවකි.

:       5       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 223 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 376 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 709 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site