IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


නීතිඥවරියට අපහාස කිරීම: මන්ත්‍රීට පියවරක් ගන්නැයි කතානායකගෙන් ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නීතිඥ ස්වස්ථිකා අරුලිංගම්  මහත්මියට බරපතළ අපහාස කරන  ලදැයි කියන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සුදුසු ස්ථාවර නියෝගයක් අනුව කටයුතු කරන්නැයි  සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන්  පාර්ලිමේන්තුවේදී අද (17) ඉල්ලීමක් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ  ප්‍රකාශයක් කරමිනි.

බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය.

අපි දන්නවා මේ සිද්ධිය පාර්ලිමේන්තුවේ සිද්ධවූ බව. නීතිඥ ස්වාස්ථිකා  අරුලිංගම් මහත්මිය ගැන   මන්ත්‍රීවරයකු බරපතළ  අපහාසාත්මක ප්‍රකාශයක් කරලා තියෙනවා. ඇය  මේ සිද්ධිය වාර්තා කරලා තියෙනවා. අපිත් මේ ගැන  දන්නවා. මේ පිළිබඳව සොයා බලා සුදුසු ස්ථාවර නියෝගයක් මත පදනම්ව කටයුතු කරන ලෙස කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා.



අදහස් (4)

නීතිඥවරියට අපහාස කිරීම: මන්ත්‍රීට පියවරක් ගන්නැයි කතානායකගෙන් ඉල්ලයි

ravin Monday, 17 March 2025 02:24 PM

අපි නම් පෙර සිටම දැනගෙන හිටියා ඔතන මානසික ලෙඩ්ඩු ඉන්න විත්තිය. යන්තමට වගේ වගේ මතකයි අර වේයො කාපු දේවල් පාවිච්චි කරපු කෙනා ඉල්ලනවා වගේ.. උදේ කෑම වේල ඇතුළත් කරන්න කියලා..

:       1       15

ජිල්බුMonday, 17 March 2025 08:13 PM

යන්තමට වගේ මතක ඇයි? දේශීය ඖෂධයක් භාවිතා කරලද හිටියේ?

:       1       9

[email protected] Monday, 17 March 2025 05:43 PM

මහින්දගේ ආණ්ඩුව වගේමයි.

:       15       4

The Three Idiots Monday, 17 March 2025 08:16 PM

මෝඩ පුතාලා රජකරන්ඩ පටන් අරගෙනද මේකෙත්?

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1512 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1659 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 439 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site