IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


වටරැක එළිමහන් කඳවුරේ ළමෝ පහක් සාමාන්‍ය පෙළට

(කේ. බුද්ධික කුමාරසිරි)

දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණවලින් දඬුවම් ලැබ බන්ධනාගාර ගත කරන ලද පාසල් සිසුන් අතුරින් පාදුක්ක වටරැක එළිමහන්  සිර කඳවුරට අනුබද්ධිත තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලයේ සිටින  දරුවන් පස්දෙනකු මෙවර අධ්‍යාපන පොදු සහතිකපත් විභාගයට පෙනී සිටින බව එහි පාලනාධිකාරිය පවසයි.

බන්ධනාගාර ගත වූ පාසල් සිසුන් සඳහාම වෙන් වූ එකම පාසල වන වටරැක සුනීත විද්‍යාලයෙහි පිහිටි විභාග මධ්‍යස්ථානයට බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන්ගේ රැකවරණය මැද සිසුන්  පැමිණියහ.

එමෙන්ම අද(17)   දිවයින පුරා මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව  කියයි.

එහි පාසල් අයදුම්කරුවන් 398,182 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 75,965 දෙනෙකු විභාගය සඳහා අයදුම්කර ඇති බව ද සඳහන් කරයි.


( බිමල් ශ්‍යාමන් -බණ්ඩාරගම)


(රංජිත් රාජපක්ෂ -හැටන්)


 



අදහස් (2)

වටරැක එළිමහන් කඳවුරේ ළමෝ පහක් සාමාන්‍ය පෙළට

Karunajeewa Monday, 17 March 2025 11:27 AM

ඡායාරුප දමා ඔවුන් අසහනයට පත් කිරීම වරදක්. පින්තුරයට බන්ධනාගාර නිලධාරිනුත් පෙනීසිටිනවා චන්ඩි වගේ. යහපත් අධ්‍යාපනයක් ලබා ඔවුන් සාර්ථක ජීවිත ගතකරන්න යාමේදී , මෙහෙම ප්‍රසිද්ධ කිරීම මානසිකව බලපෑම් ඇති කරන්න පුළුවන්.

:       0       4

hemantha Monday, 17 March 2025 02:04 PM

මේ අයත් දැයේ දරුවෝ. කොතනක හෝ වැරැද්දකින් මේ දරුවන් නොමගට ගිහින් තියෙන්නේ. ඔවුන් සැමට බුදු සරණින් විභාග ජයත් ජීවිත ජයත් ලැබේවා...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 167 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 95 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1693 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site