IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හුලංගල කන්දෙන් පහළට වැටී තරුණයෙක් මරුට

(මහේෂ් කිර්තිරත්න)

මාතලේ  සැලගම හුලංගල නැරඹිම සදහා පැමිණි තරුණයෙක්  ඊයේ (16) හුලංගල කන්දෙන් පහලට ඇද වැටි මියගොස් ඇති බව පොලිසිය කියයි.

මියගිය තරුණයා කොළඹ 05  දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ බිනර පබසර  නැමති  අවුරුදු  22ක අයෙකු බවද පොලිසිය කියයි.

සිද්ධිය පිළිබදව මහවෙල පොලිසියට ලැබුණූ පැමිණීල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇති බවත් හුලංගල කන්දෙන් පහලට ඇදවැටුණු තරුණයාගේ මළ සිරුර බිසෝ ඇල්ල ප්‍රදේශයේදි සොයා ගෙන ඇති බවද පොලිසිය කියයි.

මියගිය තරුණයා ඇතුලු මිතුරන් කිහිපදෙනෙකු  සමඟ හුලංගල කන්ද නැරඹිමට ගොස් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව  මුලික විමර්ශනවලදි අනාවරණය වි ඇති බව පොලිසිය කියයි.

 

 

 

 



අදහස් (1)

හුලංගල කන්දෙන් පහළට වැටී තරුණයෙක් මරුට

tissa Monday, 17 March 2025 02:08 PM

අඩමානයක් නැහැ. පල්ලම ළඟ සෙල්ෆි ගහන්න යන්න ඇති...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site