පොහොට්ටුවෙන් කැඩුණු අයගෙන් වෙනම සන්ධානයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කළ පිරිස පොහොට්ටුව ප්‍රතික්ෂේප කරන්නේ නම් එයට විකල්ප වැඩපිළිවෙලක් සකස් කර අවසන් බවත් එම පිරිස මේ වන විට සන්ධානයක් සකස් කර ඇති බවත් එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 1 year ago
’’සුරක්ෂා’’-’’උරුමය’’ මැතිවරණ කොමිසමෙන් නවත්වයි සුරක්ෂා සිසු රක්ෂණය උරුමය ඔප්පු යනාදී සියලු ඔප්පු ප්රදානය කිරීම් ඡන්දය අවසන් වනතුරු නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයා අැතුලු ප්‍රධානීන්ට දැනුම් ඇත. 1 year ago
ආර්ථිකය ගැන වෙන අදහසක් දැරුවොත් රට හාන්සියි අධ්‍යාපනය, ව්‍යවස්ථාව සහ බලය බෙදීම වැනි කරුණු පිළිබඳ විවිධ අදහස් දැරිය හැකි මුත් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේදී වත්මන් රජයේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. 1 year ago
ක්‍රිකට් කණ්ඩායමෙන් පොඩි හාමුදුරුවන්ට අවසන් ගෞරව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට පැමිණ අපවත්වීවදාල හුණුපිටිය ගංඟාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගලබොඩ ඥානීස්සර නාහිමියන්ට අවසන් ගෞරව දැක්වීය. 1 year ago
සිරිපාල අමරසිංහ ඇප තියයි ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සිරිපාල අමරසිංහ මහතා එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් අද (5) පෙරවරුවේ තැන්පත් කළේය. 1 year ago
රුසියන් සබ්මැරීනයට ප්‍රහාරයක් රුසියාව විසින් අත්පත් කරගනු ලැබූ යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපයේ නවතා තිබුණු රුසියාවට අයත් ප්‍රහාරක සබ්මැරීනයක් පහර දී විනාශ කිරීමට යුත්රේන හමුදාව සමත් විය. 1 year ago
කෝටි 8ක ගංජා ඉරණතිව් දුපතේ රුපියල් කෝටි 8 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් කිලිනොච්චි ඉරණතිව් දූපතේදී සිය භාරයට ගත් බව නාවික හමුදාව පැවැසීය. 1 year ago
දිස්ත්‍රික්ක තුනකට පොහොර ඉල්ලමක් පෑදෙයි කුරුණෑගල, මාතලේ සහ මොණරාගල දිස්ත්‍රික්කවල එලවළු වගා කරන අඩු ආදායම්ලාභී පවුල්වල ගොවීන් 3476කට නොමිලයේ යුරියා, මඩ පොහොර හා බණ්ඩි පොහොර ලබා දීමට කටාර් චැරිටී ආයතනය ඉදිරිපත් වී සිටී. 1 year ago
ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකන් යුද නැව් ඊශ්‍රායලයේ සහායට ප්‍රහාරක ජෙට් යානා සහිත යුද නැව් යෙදවීමට පියවර ගන්නා බව ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පවසයි. 1 year ago
දුම්රිය මැදිරි උපාංග ගැලවූ 5ක් අත්අඩංගුවට රත්මලාන දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරිවලින් රුපියල් ලක්ෂ 4 කට ආසන්න වටිනා යකඩ උපාංග කට්ටල සොරාගෙන යමින් සිටි පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. 1 year ago
ඊශ්‍රායලයට අද පහර දෙනවා ඉරානය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අද (5) දිනය ඇතුළත ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අනතුරු අඟවයි. 1 year ago
ආණ්ඩුවේ සරල බහුතරයට ප්‍රශ්නයක් නෑ ආණ්ඩුවට සරල බහුතරය තිබෙන බැවින් ඉදිරි මාස දෙක තුන රජය පවත්වාගෙන යාම ගැටලුවක් නොවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago