IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බටලන්ද විවාදය 10

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

බටලන්ද කොමිෂන් සභා  වාර්තාව පිළිබඳ විවාදය ලබන  10 වැනිදා  ඇරැඹේ.

එම විවාදය මැයි මාසයේ තවත් දිනයකද පැවැත්වීමට නියමිතය.     



අදහස් (2)

බටලන්ද විවාදය 10

අරවින්ද මොණරවිල Tuesday, 08 April 2025 11:27 AM

තවම ටේබල් කරලා නැහැ කියලා අල් ජසිරාවට උජාරුවට කියලා ඉල්ලාගෙන කෑවා. දැන් වැලිකඩ ජම්පරය ගහන්න ලැහැස්ති වෙන්න සීයේ......

:       3       3

ගුණරත්න Tuesday, 08 April 2025 04:54 PM

අමෙරිකන් ආණ්ඩුවේ බද්ද ගැන ගන්නා පියවර මොකක්වත් නැහැ, එත් අවුරුදු 40ක් පරණ බටලන්දක් අල්ලන් පාර්ලිමේන්තුවේ කාලය කාදමන්න මුන්ට පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 365 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1010 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site