IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විදේශිය පිස්තෝලයක් සමඟ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

විදේශ රටක නිෂ්පාදිත මොඩල් 75 වර්ගයේ 9 එම් .එම්  උණ්ඩ යෙදිය හැකි පිස්තෝල අවියක් සහ මැගසිනයක්  සමඟ ව්‍යාපාරිකයෙකු නුගේගොඩ තලපත් පිටිය පාර නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධිකොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් එම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් එම ගිනි අවියේ සැබෑ අංකයට අමතරව කියු 10527 අංකය කොටා ඇති අතර එම අංගයට අදාළව වලංගු බලපත්‍රයක් සැකකරු සතුව තිබී ඇතැයි පොලිසියකියයි

අත්අඩංගුවට ගත් සැකකරු සඳ ලංකාව පදිංචි වයස අවුරුදු 45 ක පුද්ගලයෙකි

 



අදහස් (1)

විදේශිය පිස්තෝලයක් සමඟ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

ජිල්බු Tuesday, 08 April 2025 10:38 AM

අලුත් අංකයට වලංගු බලපත්‍රය නිකුත් කලේ කා විසින්ද? වලංගු නම් අත්අඩංගුවට ගත්තේ මන්ද? විදේශීය පිස්තෝලෙන් දේශීය මිනී මැරිය හැකිද? අබරෝ මේ ප්‍රශ්න වලට උත්තර හොයා වරෙන්න.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 365 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1010 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site