(විමුක්ති එස් රුද්‍රිගු)
දකුණු කොරියාවේ සෝල් අගනුවර පටු වීදියක, හලොවීන් සැමරුමක් අතරතුරේ හටගත් තෙරපීමකින් මියගිය පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයෙකුද සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කළේය.
මියගිය පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙක් බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට තානාපති අංශ සමග සමීපව කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.
මේ වනවිට මෙම අනතුරෙන් විදේශිකයන් 19 දෙනෙකු පමණ මියගොස් ඇතැයි කොරියානු බලධාරීහු ප්‍රකාශ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකෙක් නෙවෙයි .මුළු සුරුට්ටු සිංහල හැත්තම මැරිලම යන්න ඕනේ.අන්තවාදී ආගම්වාදී හොර තක්කඩි මුන් වගේ එවුන් කිසිම ලෝකෙක නැතුව ඇති .මුන් ගිය ගිය තැන ගඳ ගස්සනවා. ISIS එවුන්ට කියලා මුන්ගේ මුළු සංහතියම විනාශ කලොත් සුළු ජාතීන්ට නියමෙට රටේ ජීවත්විය හැකිය