(අංජුල මහික වීරරත්න)
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර තිබෙි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තියට අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර අැත.
(අංජුල මහික වීරරත්න)
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර තිබෙි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තියට අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර අැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය මාසයේ කතා කරපු සමන් රත්න ප්‍රිය මහතාද ඊයේ රෑපවාහිණියේ වැඩසටහනක කතා කළේ කියා සිතා ගැනීමට නොහැකියි. ඊයේ කතාව අහපු මම අද මෙවැන්නක් බලාපොරොත්තු වුනෙමි. මිනිස්සු ඇඳුම් අඳින්නේ කුමකටද කියාවත් මෙතුමා දන්නේද යන්න සැක සහිතය.
කුලපති කමකුත් හම්බවෙයිද?
මේ මිනිසුන් වෙනත් ආණ්ඩුවකට රට කරන්න නොදී වැඩ වර වරා නටන්නේ මෙන්න මේ නිසයි. මෙයාලගෙ පදේට නටන සාමාන්‍ය ජනතාව ඒක දැනගන්න ඕන
ජනදිපතිට වෘතීය සමිති කීයක් තියෙනවද ??
දිනෙන් දින රනිල්ගේ ගෝලයින්ට තනතුරු. මේකටද සියලු දෙනා එකට එක්වී වැඩ කරන්න ඕනේ කියලා ජනාධිපති ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ? මේකද රනිල්ගේ ආර්ථික සැලැස්ම..? මෙහෙමද රටට විදේශ විනිමය අරන් එන්නේ? දැන්වත් තේරුම් ගතයුතුයි..., රට කොයි දිසාවටද ගමන් කරන්නේ කියලා...
මෙයා පාර්ලිමේන්තු මන්ත්‍රීකමට අරං මාසයක් යන්න කලින් රනිල් සහ ආණ්ඩුවම ගෙදර ගියා. මේ පාර අධ්‍යක්ෂක කරගෙන සතියක් යන්න කලින් ගෙදර යයි...
දැන් මිනිහාගේ අරගලය ඉවර ඇති... අනේද කියන්නේ...? අපේ රටට බුදු සරණයි...!
පලවෙනි පාර ජාතික ලැයිස්තුවන් පාර්ලිමේන්තු ගිහින් පර්මිට් ගත්තා. මේ පාර තව තනතුරක් දුන්නා. මේ තමයි ලංකාවේ ඉන්න වෘත්තීය සමිති නායකයින් කියලා කියාගන්නා අය. අර ස්ටාලින්ව පත් කරගන්න බැරිද උපදේශක තනතුරකට...?
පක්ෂයේ තවත් කෙනෙකුට වරදාන
තවත් වාහනයක් හරි වගේ...!
සතියකට මන්ත්‍රී වෙලා කෝටි 5 ක වාහනයක් ගත්තා. මේ පාර ගේම කොහොමද මන්දා... ස්ට්‍රයික් එහෙම නැතෙයි. කෝ මෙයාගේ පස්සෙන් යන අය...!
මල්දෙනිය ජනාධිපති, ප්‍රියන්ත ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්! එතකොට කෝ ජෙහාන්?
ලොකු බාල්දියක් දුන්නොත් නරකද?
Ranil Wickramasinghe is attempting to break the record of Mahinda Rajapaksa's 38 Advisors. They will do everything whatever they need misusing our money. Immunity should be dropped immediately !