IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ලංවීම මිලට ගන්නා ඉන්ධනවලට මිල සූත්‍රයක් ගේන්න

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය නිපදවීම සඳහා මිලදී ගන්නා ඉන්ධන පාරදෘශ්‍ය මිල සූත්‍රයක් යටතේ ලබාදිය යුතු බවත් එසේ වුවහොත් යෝජිත විදුලි ගාස්තු සංශෝධනයෙන් ජනතාවට වන බපෑම අවම කරගත හැකි බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විදුලි බලාගාර දැවිතෙල් ලීටරයක් රුපියල් 419 කට මිලදී ගැනීමෙන් ලීටරයකට රුපියල් 228 ක් දැරීමට සිදුවී ඇති බවත් මෙම තත්වය මත විදුලි පාරිභෝගිකයන්ට වසරකට රුපියල් කෝටි 2700 ක අමතර බරක් පැටවී ඇති බවත් රත්නායක මහතා කීය.

සාධාරණ වියදම් මත පදනම් නොවූ ඉන්ධන මිල විදුලි ගාස්තුවට දැඩි ලෙස බලපා ඇති බව ද රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (1)

ලංවීම මිලට ගන්නා ඉන්ධනවලට මිල සූත්‍රයක් ගේන්න

amara Monday, 18 July 2022 07:19 PM

හැදුණොත් හොඳ කරන්න අමාරුයි. කලින් ඔලොක්කුවට හිනාවෙලා දැන් ඕනේ කියන සූත්‍ර විකාරයක්...

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site