IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ලබුගම - මහරගම ජල නලයක් පිපිරෙයි

(කේ බුද්ධික කුමාරසිරි )
 
ලබුගම කළටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල සිට මහරගම දක්වා පානීය ජලය රැගෙන යන නල මාර්ගයක සිදු වූ පිපිරීමක් හේතුවෙන් අද (28) ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇතැයි ජල සම්පාදන හා ජලා ප‍්‍රවාහන මණ්ඩලය පවසයි.

කොළඹ නැගෙනහිර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ නව ජල නල එලීමක් සිදු කරන අතරතුර මෙම පිපිරීම සිදුව ඇතැයි ද ඒ හේතුවෙන් එම ප‍්‍රධාන ජල නලය අකී‍්‍රය කිරීමට සිදුව ඇතැයිද මෙම නල ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා හෙට (29) අලුයම පමණ වෙතැයි ද අඹතලේ බටහිර නිෂ්පාදන අංශය භාර මෙහෙයුම් කළඹණාකරු පියල් රාජපක්ෂ මහතා පවසයි.

මේ හේතුවෙන් මහරගම, පන්නිපිටිය ,බොරලැස්ගමුව ,කොට්ටාව ,හෝමාගම, පාදුක්ක ප‍්‍රදේශවලට හෙට (29) දක්වා ජල සැපයුම අත් හිටුවීමට සිදු වන බව ඔහු පවසයි.


 
 



අදහස් (0)

ලබුගම - මහරගම ජල නලයක් පිපිරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17828 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site